/*......................................... 15.08.2011............................. */ /*............................................*/ /*....................ගූග්ල් ඇනලයිටික්ස්........................*/ /*....................ගූග්ල් ඇනලයිටික්ස්........................*/

Neobux

Sri Lanka Flag

Sri Lanka Flag
Sri Lanka Flag

Tuesday, May 21, 2013

ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය




ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය
Dispute Resolution on Construction Industry

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අද පොස්ට් එකක් ලියන්න කාලය හම්බ උනා....

අද මම ලියන්න යන්නේ Construction field  එකේ ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන එක තමයි Contractor සහ Clientඅතර ඇතිවන ගැටලු නිරාකරනය /බේරුම්කරනය කරන්නේ කොහොමද කියන කාරනය ගැන

අපි මුලින්ම බලමු Disput එකක් කියන්නේ මොකක්ද කියල
ඔන්න අපි හිතමු යම් ඉදිකිරීමක්  (Road,Building,Ralway,Bridge,Watersuply, etc) කරගෙන යනවාකියල එකෙදි Contractor බලාපොරොත්තු නොවෙච්ච විදියට (ගිවිසගත් වැඩ ආයිත්තමයන්ට අමතරව) අලුත් වැඩ සදහා BOQ,Drawing  එකක් ලැබුන එහෙමත් නැත්නම් තිබුන වැඩක් වෙනස් කලා කියල BOQ,Drawing  එකක් ලැබුන කියල

Ex:      Building (BOQ)

BOQ Item
Omission
Addition
Floor Finishing
Cemented
Floor  Tile
Roofing
Standard Tile
Asbestos Sheet
Railing
Galvanized
Stiles Steel

Road: Drawing


 




Original Drawing - 4x 600mm RC Pip Calvert




 

 



Revised Drawing – 3 Shell 1200mm RC Box Calvert


මෙන්න මේවගේ වෙලාවක Contractor  පුලුවන් තමන්ට උන පාඩුව එහෙමත්නැත්නම් අලුතින් එකතුවුනු වැඩේ නිසා යනවියදම (Cost) ,කාලය (Time) යන එවට හිමික්මපාන්න (Claim)  අන්න එහෙම හිමිකම්පෑමක් උපදේශක තැනට (Engineer/Consultant)  යවනවා උපදේශක තැන ඔන්න අපිහිතමු එක ප්රතික්ශේපකරා (Reject ) කියල
අන්න වෙලාවට තමයි බේරුම්කාරකසබාවක (Dispute Adjustment Board)පිහිටපතන්න වෙන්නේ මෙන්න මේ හදන සබාවට තමයි තමන්ට වෙච්ච අසාදාරනයට සාදාරනයක් ලබාදෙන්න කියලා ඉල්ලන්නේ

බේරුම්කාරකසබාව (DisputeAdjustment Board)

බේරුම්කාරකසබාවක් කියන්නේ Contractor සහ Client යන දේන්නම එකතුවෙලා සාකච්චා කරල සකස් කරගන්න මන්ඩලයක් මේ මන්ඩලය තමයි බේරුම්කාරකසබාව (Dispute Adjustment Board) (DAB)
 කියන්නේ මේ මන්ඩලයේ ක්‍රියාකාරීත්වය

ගැන අපි බාවිතාකරන ICTAD SBD 01-2007 එකේ Clause 24 ~ 26 දක්වල තියනවා. එ වගේම FIDIC 1999 - RED BOOK එකේ Clause 20 ,  දක්වල තියනවා



මේගැන පොඩි හරි අදහසක් ලබාගන්න ඇති කියල මම විස්වාස කරනවා

Share/Bookmark

Wednesday, February 13, 2013

දියවැඩියා සුවය



දියවැඩියා සුවය
දියවැඩියා රෝගය වැළ්දී ඇති අයට හෝ වැළදිය හැකි අය සඳහා
`       ද්රව්                                    ප්රමාණය ග්රැම්
1.    සුදුහදුන්                                                 2.5
2.    බෙලිමල්                                                25
3.    බෙලිමුල්                                                25
4.    කොත්තමල්ලි                                        25
5.    සත්සද                                                     25
6.    කොතලහිඹුටු                                         25
7.    රණවරා                                                  25
8.    කටුවැල්බටු                                             25
9.    නාමරේණු                                              25
10.           රසකිද                                               25
11.           නෙලුම්මල් රේණු                              25
12.           පොල්පලා                                          25
13.           වෙනිවැල්ගැට                                   50

ඉහත සඳහන් ප්රමාණයන් ගෙන හොදින් සෝදන්න. පසුව එය වතුර බෝතල් දහයක් සමග මැටි මුට්ටියකට දමා මදගින්නේ පැය තුනක් තම්බන්න. මෙම අවස්ථාව වන විට වටුර බෝතල් තුනක් සිඳී බෝතල් හතක් පමණ මුට්ටියේ ඉතිරිවේ. ඉන්පසු නැවතත් එම අඩුව පිරෙන්නට උතුරුවා නිවාගත් වතුර (බෝතල් 3 පමණ) නැවත මුට්ටියට එකතුකර නිවෙන්නට හැර බෝතල් වලට දමා ශීතකරණයක තබා දිනපතා උදේ,දවල් හා රාත්රියට ,කුඩා වීදුරුව බැගින් බොන්න.

ඔබට දියවැඩියව වැලදී ඉංග්රීසි බෙහෙත් (පෙති හෝ එන්නත් ) ගන්නේනම් ඒවා නවත්වන්න එපා

·   ඉංග්රීසි බෙහෙත් සමග ඉහත පානය ගත හැකියි.
·   මෙම බෙහෙත් පානයට පෙර දින ලේ සහ මුත්රා පරීක්ෂා කර ගන්න.
·   සතියක් බෙහෙත් පානයකර නැවත ලේ සහ මුත්රා පරීක්ෂා කර ගන්න.
·   ලේ සහ මුත්රා වල සීනි ප්රමාණය අඩුනම් ඉංග්රීසි බෙහෙත් (පෙති හෝ එන්නත්) නතරකර ඉහත පානය පමණක් දිගටම ගන්න
·  මෙය බාවිතා කිරීම මගින් දියවැඩියව සුවවේ. දියවැඩියව  නැති ඇයට මෙය  බාවිතා කිරීම මගින් දියවැඩියව වැලදීම වලක්වාගත හැකිය. නිට්ටාවට සුවවේ !

දියවැඩියව රෝගය සුවවු පසු ඔබගේ තොරතුරු අප වෙත දාන්වා එවන්න.

Share/Bookmark
/*------------ 22.04.2011------------------------*/ /*---------------------------*/